(විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානී ලංකා ප්‍රදීප්, ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු ඉෂාන් ප්‍රනාන්දු,ලංකාදීප වෙබ් කර්තෘ අරුණ ශාන්ත කුමාර සහ ලංකාදීප වෙබ් මාධ්‍යවේදී ගරුක ප්‍රියශාන් සම්මානය ලබාගත් අවස්ථාව)
(මනීෂා වීරසිංහ)
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන "ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන" උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ "එම්පයර් බෝල්රූම්" ශාලාවේ දී අද (07) සවස 6.00ට පැවැත්විණ.
මෙහිදී වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල) සඳහා හිමි සම්මානය www.lankadeepa.lk (ලංකාදීප) වෙබ් අඩවියට හිමිවිය.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විවෘත විශ්ව විද්‍යාලයේ හිටපු නීති පීඨාධිපතිනි මහාචාර්ය සවිත්‍රී ගුණසේකර මහත්මිය සහභාගී විය.
(ඡායාරූප : ලහිරු හර්ෂන)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වසරේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය ලංකාදීපයට
බකල ජයා Tuesday, 07 January 2025 09:53 PM
සුභ පැතුම්! Bouquet
බකල ජයාWednesday, 08 January 2025 11:56 AM
මම එව්වේ මල් කළඹක්...! ඒ ඉමෝජිත් පෙනෙන ක්‍රමේට හැදුවොත් ඊළඟ අවුරුද්දෙත් සම්මානේ ෂුවර්. ස්තූතියි *ලංකාදීප*
ජිල්බු Tuesday, 07 January 2025 09:56 PM
තවත් දියුණු වේවා!!! ඉක්මනින් කමෙන්ට් upload කරන්න ඇඩ්මින් මහතාට සහායකයන් වැඩිවැඩියෙන් ලැබේවා.
මහසෙන් Wednesday, 08 January 2025 06:57 AM
සුපිරි පුවත්පතට සුපිරි අගැයීම. සහසම්බන්ධ වූ සැමට පාථක අපගේ සුබපැතුම් !!!
ජේ.ඉඳුරුවගේ Wednesday, 08 January 2025 07:57 AM
අති විශිෂ්ටයි.අපේ අරුණ මහතාට උණුසුම් සුභ පැතුම්.මානිවත්ත අභික්කම.අපට ලොකු ආඩම්බරයකි .