
(සුජිත් හේවාජුලිගේ)
පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම දෙපාර්තමේන්තුව බවට ඉදිරි වසර දෙක ඇතුළත පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පොලිස් පාර්තමේන්තුව තුළ ව්‍යූහාත්මක වෙනස්කම් රාශියක් ඇති කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා පොලිසිය ප්‍රමිති ගත කරන බවද සඳහන් කළේය.
පොලිස් දෙපාර්තමේන්තුව ඉහළට ගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය අපේ 3%න් පුරවනකම් මට නම් නින්ද යන්නේ නෑ. හැබැයි මේ කැඳයට එච්චර හරියක් කරන්න පුළුවන්ද කියලයි සැක...
කයිය තමයි ඉහළට ගෙනෙන්නේ...
පරණ හිටපු ඈයෝ, තවමත් කියවන ඈයෝ, දෙයක් කිරීමේ හැකියාවක් නැති ඈයෝ මෙහි එකතුව කිසිම දෑ නොවී පල්විම...
ලොවේත් නැති වෙන්නම මේ පොලිසිය හදන්න ලොක්කා ...!
පොලිසියේ බොහෝ දෙනෙක් පඩි, දීමනා බටා ගන්න ගමන් පගා ගහද්දී ඉහළට නංවනවා කියලා ඇමැතිගේ නොහැකියාව වසා ගැනීමට මහජන මුදලින් තවත් පඩි වැඩි කලොත් අයෙත් වැඩි පඩි ඉල්ලන රැල්ලක් හැදෙනවා! අපි කියන්නේ මහජනයා පට තවත් බර පටවන්නේ නැතිව ජවිපෙ ඒකාබද්ධ අරමුදලින් ඔය වැඩි කරන පඩි ගෙවන ලෙසයි!
තව අවුරුදු 2 යන විට පොලිසියට කෙසේවෙතත් කලින් දීපු පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙනකොට පාරේ මිනිස්සු උද්ඝෝෂණ කරන්න පටන්ගන්නකොට ඔය දූෂිත පොලිසිය මිසක් වෙන කිසිම ආයතනයක් එන්නේ නැහැ ඔහෙලාගේ ආරක්ෂාවට, අර ජීවිතේ බේරා ගන්න පුළුවන් වුනේ පොලිසියේ, යුද, නාවික සහ ගුවන් හමුදාවල තිබුණු බැක් අප් එක නිසා, ඔබලා රණවිරු අනුස්මරණ උත්සව දියාරු ලෙස කරන කොට, හමුදා පැත්ත පළාතේ එන එකක් නැහැ... ඔය පොලිස් ඇමති භාරයේ තිබෙන පාස්පෝර්ට් කන්තෝරු වලට දිනකට එන සිය ගණනක් එකේ රස්තියාදු වෙනකොට හොඳ ශුද්ධ සින්හලෙන් ආණ්ඩුව අමතනවා....!
අනේ හොඳයි. සමහර පොලිස් ස්ථාන දාලා එකතැන අවුරුදු 15කට වඩා ඉන්න පොලිස් නිලධාරින් ඉන්නවා. මේ අය පගා මරුවෝ. මාරු කරාටවත් යන්නේ නැහැලු, ස්ථානාධිපතිවරු අල්ලගෙන ඉන්නේ. හොඳම උදාහරණය වත්තල පොලීසිය. වගකිව යුත්තන් කරුණාකරලා මෙයට පිළියම් යොදන්න. කිහිප සැරයක් මේ ගැන ලියලා තියනවා මේ පිටුවේ...
ගලේ ගහලා ඇපුල්ලුවත් පොලිසිය හදනවා බොරු ලොක්කා... ජානවල ඉඳලාම වෙනස් කරන්න ඕනෑ... ජරා පප්පලා...