
( මහේෂ් කීර්තිරත්න)
වස්ගමුව ජාතික උද්‍යානයේ පතල් කැණිම් කළ පුද්ගලයින් 13ක් වනජීවී අත්අඩංගුවට ගත් බව වනජිවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
පසුගිය දින කිහිපය තුළ වස්ගමුව ජාතික උද්‍යානයේ බටහිර මායිම් ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැණිම් සිදු කරන බවට පොලොන්නරුව වනජිවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට ලැබුණු තොරතුරු අනුව මෙම වැටලිම් සිදු කළේය.
එහිදී පුද්ගලයින් 13 දෙනෙක් උද්‍යානයට අනවසරයෙන් ඇතුල් වී පතල් කැණිම සිදුකර ඇති බවත් වනජීවී නිලධාරීන් විසින් උපක්‍රමශීලීව එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බොහෝ දෙනෙක් මෙවැනි දේ කරන්නේ ජීවත් වීමට යම් මුදලක් උපයා ගැනීමටයි.