IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ

(අංජුල මහික වීරරත්න)

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත්, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වු 2025 වර්ෂයේ මැයි මස 10 සිට 16 දින දක්වා වෙසක් සතිය වශයෙන් අමප/25/0659/822/015 හා 2025.04.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2025.04.29 දිනැති ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 4/2025 වශයෙන් අදාල චක්‍රලේඛය නිකුත් කර ඇත.



අදහස් (5)

වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ

ජිල්බු Friday, 09 May 2025 02:27 PM

තේරුමක් නැති වැඩ.

:       4       15

Gamage Friday, 09 May 2025 02:32 PM

මේවා නම් මහ විහිළු විකාර වැඩ. මස් නෑ. මාළු තියෙනවා.

:       3       11

පිටිගල මිලානෝ Friday, 09 May 2025 03:18 PM

ඉක්මනින්ම කඩේට ගිහිල්ලා බෝතල් ටිකකුයි, මස් ටිකකුයි ගන්න ඕනෑ බඩු ඉවරවෙන්න ඉස්සෙල්ලා… මාලිමාව නැතිවෙච්චි ඡන්ද හොයන්න හදන්නේ මේ පිං වැඩ කරලද…?

:       13       3

කෞෂි Friday, 09 May 2025 06:50 PM

පිටිගල මොලේනෝ, මස්කඩ නම් වහලා... බෝතල්, පත්තර කඩ වහලා නැහැ. තණකොළ කඩත් ඇරලා ඇති...

:       2       10

sugath Saturday, 10 May 2025 04:09 PM

තැන්ක්යූ බොස් කලින්ම කිව්වාට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site