
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසක් බව කියයි.
එම අනතුරින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ අතර කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බඩි ලොරි මගී ප්‍රවාහන රෑට නොවේ... මෙවැනි ආකාරයට ට්‍රැක්ටර්වල පවා මගී ප්‍රවාහනය කරනවා ... විධිමත් ප්‍රවාහන බලපත්‍ර ක්‍රමයක් අවශ්‍යයි. එමෙන්ම ත්‍රි රෝද රථ මෙරටින් තුරන් කළ යුතුයි.
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...
දිරුම් තලි පිටින් මේවාට ලොරි කියන්නේ කවුද?