නිකොලා ටෙස්ලා පවසා ඇති පරිදි ඔබට මේ විශ්වයේ රහස් සෙවීමට අවශ්‍ය නම් ජවය, සංඛ්‍යාත සහ කම්පනය ඇසුරින් සිතන්න යන්න මෙම වීඩියෝවෙන් ප්‍රත්‍යක්ෂ කරයි. මේ වීඩියෝවේදී යකට තැටියකට කම්පනය සිදුකරන යන්ත්‍රයක් ඇසුරින් කම්පනය ලබාදෙමින් බිඳෙන් බිඳ එය වැඩි කරනු ලබයි. එවිට එම යකඩ තැටිය මත ඇති කුඩු විශේෂය විසින් විවිධ වූ රූප තනයි. එම සමමිතික වූ රූප ඔබව පුදුම කරනවාට සැක නැත. එය ඔබව පුදුම කරනවා පමණක් නොව නිකොලා ටෙස්ලා කී වදන්හී සත්‍යතාවද පැහැදිලි කරයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.