IMG-LOGO

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියයට 100 ක් විශ්වාසයෙන් කිව හැකි බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය පැවසුවාය.

කොළොන්නාවේදී පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

මීට මාස හයකට පෙර අතිවිශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් විශාල පරිවර්තනයක් වෙනුවෙන් සියලු දෙනාම එකතු වී වෙනස කරගත් බවත් වර්තමාන ආණ්ඩුව රට භාර ගන්නා විට තිබ්බෙ කොතනද, මොන වගේ තත්ත්වයකද යන්න සියලු දෙනාම හොඳින් දන්නා බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (9)

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා

Kabir Friday, 18 April 2025 12:09 AM

රජ අමුඩේ ගහගෙන ට්‍රිලියන දෙකක් ණය ගත්තා කරපු දෙයක් නෑ

:       3       24

නිමල් පෙරේරා Friday, 18 April 2025 07:28 AM

දැන් මේක කක්කා බරක් වලා, ළඟදිම වැසිකිළියට

:       5       59

Nilantha Pahathgama Friday, 18 April 2025 07:56 AM

අපේ මිනිස්සුන්ගේ කියමනක් තියෙනවා අපේ අයට තමන්ගේ ඇහේ තියෙන පරාලේ නොපෙනුනාට අනුන්ගෙ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියලා මැයට වෙලා තියෙන්නෙත් ඒකම තමයි... මුන්දෑ හැම වෙලාවේම හිතන්නේ මේ ලෝකයේ ඉන්න අයගෙන් මම විතරයි හරි උඹලා ඔක්කෝමලා වැරැදියි කියලාමයි ඒකනේ මෙහෙම ඒවා කියවන්නේ...

:       5       64

SL Friday, 18 April 2025 01:34 PM

කයිය නවත්තලා වැඩ කරන්න...!

:       3       59

Nalin Friday, 18 April 2025 03:07 PM

පච ගැලපෙනම කෙනා...

:       5       57

අමල් Friday, 18 April 2025 05:43 PM

හී හී, බර දැනෙන්නේ හසානාට තමයි !

:       4       52

Sarath Monday, 21 April 2025 12:18 PM

ගමට වැඩක් කරපු එකම පක්ෂය මයිනා ප්‍රමුඛ පොහොට්ටුව .ඒ නිසා අපි එක මේ පාර දිනවලා දෙන්නම්

:       5       13

Laki Friday, 25 April 2025 09:59 AM

අනේ කයිය නවත්තලා වැඩක් කරපන් .මොකද ඒ පාර බර මතක් වුනේ. ගෑණූදරුවො බර වැඩියි කිව්වද?

:       0       17

Casmir Friday, 25 April 2025 03:29 PM

දැන් මේවට සල්ලි වියදම් කරන්නේ තමුන්ගේ පක්ෂේ සල්ලි ද , මොකද තමුන් දැන් රටේ අගමැති තමුන්ට අපි හැම තත්පරයකටම පඩි ගෙවනවා , එහෙම ගෙවන්නේ රටට වැඩක් කරන්ඩ් , තමුන්ටත් , AKD ටත් දැන් වෙන වැඩක් නෑ , තැන තැන කියෝනව , අර ඉන්නේ මිනිස්සු . බලාගෙන ඉන්නේ පුදුම කලකිරීමකින්.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 38 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1579 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1701 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site