
(යොහාන් භාසුර)
ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන වරාය හා ගුවන්තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ‘ඊ’ ගේට්ටු ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබේ. වරාය හා ගුවන්තොටුපොළ ‘ඊ’ ගේට්ටු ව්‍යාපෘතියේ විශේෂ කමිටු රැස්වීමක් වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්විණි.
මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා කෙරුණි.
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට තීරණ්‍ය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමන විගමන නිලධාරීන් ඕක අනිවාර්යයෙන් අල කරනවා ඕක ආවොත් පගාව අරන් නීති විරෝධිව හොරු පිටරට යවන්න බැරි නිසා...