
(සුජිත් හේවාජුලිගේ)
කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගය ලබන වසරේ මුල් මාස දෙකේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය
මෙම මාර්ගයේ ඉදි කිරීම් 2019 වර්ෂයේ දී ආරම්භ කෙරුණු බවද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ එම මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරුම කොටස හදලා ඉවරයි. මීටර 500 ක් පොළව උඩින් හදන්න තියන එක හදන්න මේ අයට මාස 8 ක් යනවද? රනිල් හිටියා නම් මෙලහකට ඉවර කරලා ඕපන් කරලත් ඉවරයි.
මහින්ද - ගෝඨා ජයවේවා...!
ආසිරි, එහෙම කඩිනම් කරපුවායේ බර තමයි අපි මේ අදින්නේ...
හිස පහත් කර ආචාර කරමු... මහින්දට සහ ගෝඨාට...
76 වසරේ සාපයේ අස්වැන්න තමයි ඔය නෙලන්නේ... පොල්තෙල් පහන් දල්වලා, සමරු ඵලකයේ තමන්ගේ නම් කොටාගෙන. නැතිව ඉතින් අත්‍යාවශ්‍ය මූලික වෙච්චි හාල්, පොල්, ලුණු ටිකවත් දීගන්න බැරිවුණු විශ්වකර්ම පුත්‍රයෝනේ....
ඕක විවෘත කරන්නේ නැතිව හිටියේ රනිල්ට ලකුණු වැටෙන නිසා...