IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වරයක් ඉල්ලා ගුරුවරු විරෝධයේ

(රංජන් කස්තුරි)

ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලේ අතර මැදි ශ්‍රේණිවලට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට යළි අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන් පිරිසක් දින දෙකක් තිස්සේ කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක නියැලුණහ.

ගුරුවරයකුට සහ පාසලක සේවය කරන අනධ්‍යයන කාර්ය  මණ්ඩලයේ සාමාජිකයකුට වසර තුනක සේවා කාලයකින් පසුව තමන් සේවය කරන පාසලේ අතරමැදි ශ්‍රේණියකට සිය දරුවන් ඇතුළත් කර ගැනීමට හැකි වන පරිදි අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කර තිබූ චක්‍රලේඛය වර්තමාන ආණ්ඩුව අහෝසි කර ඇතැයි පවසමින් ඔවුහු එම විරෝධතාවයේ නියැලුණහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (3)

වරයක් ඉල්ලා ගුරුවරු විරෝධයේ

ජිල්බු Tuesday, 12 August 2025 05:35 PM

තමන්ගෙ ලමයි විතරක් ඉගෙනගත්තම ඇති.

:       0       3

චතුරි Tuesday, 12 August 2025 07:13 PM

ලංකාව වගේ රටක ට. ඔය දේ ඔබින්නෙ නැහැ. ගුරුවරු ගුරුවරු. රන්ඩු ඇතිවෙනවා තමන්ගෙ. දරුවට අසාදාරනයක් වුනොත්. අනිත් දරුවන්ටත් කරදරයක්. අම්මගෙ උන දරුවන්ටත් එනනිසා. තමන්ගෙ පාසලට නැතිව ඒ හා සමාන වෙන පාසලක් දෙන්න. අපි නොදන්න අම්මලා

:       0       3

Ranjith Wednesday, 13 August 2025 06:26 AM

ගුරුවරුන් බොහ‍ෙමයක් ජනප්‍රිය ජාතික පාසල් වලට ස්ථාන මාරු ලබාග‍න්නේ දරුවන් ඇතුලත් කර ගැනීමත් ටියුෂන් කිරිමටත්ය. ජාතික පාසල් ගුරුවරුන්ට පමණක් විශේෂයක් කිරීම අසාධාරණයකි. සැමට සාධාරණ වන පාසල් පද්ධතියක් ඇතිකල යුතුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site