IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වරෙන්තුකරු පොලිස් කූඩුවේ ලෙඩ වී මරු දකියි

(වියලුව වාර්තාකරු)

වරෙන්තු දෙකක් සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයකු හිටි හැටියේම අසනීප වී කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගනය මුලික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

සිද්ධීයෙන් මියගොස් ඇත්තේ මීගහකිවුල 15 කණුව,කිවුල පාර පදිංචි නවරත්න මුදියන්සේලාගේ අජන්ත පුෂ්ප කුමාර, (46) නැමැති අයෙකි.

වරෙන්තුකරු කලෙක සිට හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළි ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

 



අදහස් (1)

වරෙන්තුකරු පොලිස් කූඩුවේ ලෙඩ වී මරු දකියි

ගුණරත්න Monday, 03 November 2025 03:29 PM

පොලිසියේ ආගන්තුක සත්කාරය දරාගන්න බැරිවද දන්නෙත් නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site