IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වෙරුගල් ගම්කීපයක පිරිස් ඉවත් කරයි

(අමදෝරැ අමරජීව)

මහවැලි ගඟ පිටාර ගලා ගම්බිම් යටවීමේ අවධානමත් සමග අද (29) සේරුවිල, මුතුර්, කන්තලේ, වෙරුගල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවධානමට ලක්වී සිටින ගම්වැසියන් ඉන් ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ  කළ බව ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී.මහේෂ් හේමන්ත කුමාර මහතා පැවසීය .

ප්‍රාදේශීය ලේකම්, පොලිසිය, ග්‍රාම නිලධාරිවරු මාර්ගයෙන් ජනතාවට අවවාදාත්මක නිවේදන නිකුත් කර මෙම කටයුතු සිදුකරන බව කී දිසාපතිවරයා අවධානම නොතකා තම ගේදොර අතහැර යෑමට නොහැකි ජනතාව ඉවත් කිරීමේ අපහසු තත්ත්වයකට මුහුණ දී සිටින බවද කීහ.

මහවැලි ගඟ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ලට උඩින් පිටාර ගැලීමත් සමඟ ඇති වූ අවධානම පාලනය කිරීමට වැලි ගෝනි ගැසීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.

මහවැලි ජලයෙන් කන්තලේ සේරුනුවර මාර්ගය ජලයෙන් යටවීම නිසා කන්තලේ සිට සේරුනුවර දිවෙන මාර්ගයේ සුරියපුර ප්‍රදේශයෙන් වසා දැමිමට පොලිසිය කටයුතු කෙරිණි.

අවදානම් ප්‍රදේශ වලින් ජනතාව ඉවත්කිරීමේ කටයුතු කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගෙනන තිබේ.

 



අදහස් (0)

වෙරුගල් ගම්කීපයක පිරිස් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site