(රවින්ද්‍ර ලියනගේ සහ හිරාන් ප්‍රියංකර)
වායු රයිපලයකින් පුතා වෙඩි තබා ඝාතනය කිරිමට තැත්කළ ආඩිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි පියකු අත් අඩංගුවට ගත් බව පල්ලම පෙලීසිය කියයි.
වෙඩි වැදිමෙන් තුවාල ලබා ඇත්තේ ආඬිගම කඩයන්දලුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණෙයෙකි.
ඔහු ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට මාරුකර යවා ඇත.
පියා හා පුතා අතර කලක සිට නිතර නිතර නිවසේදි බහින් බස් වෙමින් ආරවුල් ඇතිකර ගන්නා බවත් දෙදෙනා අතර බහින් බස් විමකදි පියා සිය පුතාට වායු රයිපලයකින් වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වායු රයිපලයෙන් පියා පුතාට වෙඩි තියලා
ගුණරත්න Monday, 20 October 2025 09:02 AM
තාත්තාට තුවක්කුවෙන් පුතාට වෙඩි තියන්න හිතෙන තරමට හොඳ පුතෙක් වෙන්න ඇති මේ පුතා, බෝ විට මාළිමාවෙක් වන්න බැරි නැහැ. එහෙම නම් පව් දුප්පත් තාත්තා, මට දුප්පතා ගැන දුකයි
Bunny Preena Monday, 20 October 2025 09:14 AM
පියා කරලා තියෙන්නේ බොහොම නරක වැඩක්. නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තියන එක මහ ලොකු දක්ෂකමක් හෝ චණ්ඩි කමක් නොවෙයි