
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"නිදහස් අධ්‍යාපනය විකුණන්න හදපු නව ලිබරල් ප්‍රතිපත්ති වලට විරුද්ධ වූ ඉතිහාසයක් අප සතුව තිබෙනවා.අපේ ප්‍රතිපත්තිය පාසල් දහ දාහට කෝටිපතියන් දහ දාහක් සොයා ගැනීම නොවේ.නිදහස් අධ්‍යාපනය අප රාජ්‍ය වගකීමෙන් ගිලිහෙන්න දෙන්නේ නෑ. පෞද්ගලික අංශයට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ බස් බෙදන්න මේ මම, ඔහෙලා ඡන්දය ගන්නයි මම බස් බෙදන්නයි, ! එහෙමද ආසා...?
ඔයාලම නේද එතුමා පාසල් වලට බස් දෙන් එක කරන්න අවසර දෙන්නෙ නැ කියලා කලින් කිව්වෙ දැන් මොකද ඔයාලට මොලෙ පැදිලාද?
ඒ වුණාට පාසල්වලට ගිහින් දේශපාලන කතා කරන්න එපා...!
ඉතා වටිනා යෝජනාවක් . හැකියාව තියනවා . මොනවද ඇති තරම් සල්ලි අච්චු ගහල ලංකාවේ තියෙන සියලු පාසැල් වලට බස් අරන් දෙය්. අනේ හොදයි .
කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් බස් දුන්නේ රටේ ජනාධිපති වෙයි කියලා හිතාගෙන, දැන් කොහේ බෙදන්නද?