IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විපක්ෂයම එකතු වී දාගැබට මුල්ගල් තබයි

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර මුරියාකඩ වල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ - එජාප ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් අද (18) සහභාගී වූහ.

එහිදී විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතර සුහඳ සාකච්ඡාවක්ද දැකිය හැකි විය.

මෙම අවස්ථාවට  සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු දේශපාලකයෝ පිරිසක්ද සහභාගීවී සිටියහ.



අදහස් (14)

විපක්ෂයම එකතු වී දාගැබට මුල්ගල් තබයි

චින්තක Thursday, 18 September 2025 02:22 PM

දැනට ඔහොම ඉදියි, පස්සේ තමයි මරාගන්නේ නායකකමට

:       81       38

අබා Thursday, 18 September 2025 02:25 PM

මේ හොරුන්ටත් මුල්ගල් තියන්න දෙනවානේ...

:       67       40

පොඩිඑකාThursday, 18 September 2025 05:21 PM

ඕකත් හොඳ වැඩක් තමයි. ඒ එක්කම ඔය සෙට් එකම ගිහිල්ලා වැලිකඩ අලුත් වාට්ටුවකටත් මුල්ගල තිබ්බා නම් තමා හොඳ. කට්ටියටම එකට ඉන්න.

:       0       1

උකුස්සා Thursday, 18 September 2025 02:35 PM

මේ දෙගොල්ලන්ගේ නායකයා පත් කරද්දී තමයි දාපු මුල් ගල් ගලවන්න වෙන්නේ

:       64       32

සෑම් Thursday, 18 September 2025 02:41 PM

හොරු වෙනුවෙන් එක මිටට, ඔහොම යන්

:       60       34

රුවන් Thursday, 18 September 2025 03:00 PM

ආගමෙන් තමා දුප්පත් මිනිස්සු අල්ලන්න ලේසි... හැබැයි දැන් එහෙම රැවටෙන මිනිස්සු අඩුයි...

:       55       39

චතුරි Thursday, 18 September 2025 03:11 PM

පුතෝ. මෙදා සැරේ නම්. ඔය මුල්ගල් තිබ්බට වැඩක් වෙන්නෙ නැහැ සුදු ඇන්දට දෙවියො දන්නවා දුප්පතාගේ සම්පත් හොරා කාපු හොරු කියන්න. උබලට පොල්වත්තක් කුලියට අරන් පොල් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ලංකාව අල්ලන් ඉන්නේ මාලිමාව සමඟ පිටරට වැඩකරන. රටට ආදරේ මිනිස්සු. නැවත උඹලට බලයට එන්න දෙන්නේ නැහැ. කතරගමට ගිහින් කාවඩි නටපල්ලා. කටු කම්බි ඔතාගන. එත් පලක් නැහැ. මේ පිස්සුවෙන් එකතු වෙන්නේ. හිරේ ගිය උන් එලියට ගන්නත්. ජනතාව සතු දේ හොරාකමින් සැපට ඉන්න. හිතුවා මදි. බඩයි. බෙල්ලයි ඔලුවයි එකට ඇලවිච්ච. හිඟන හොර හැත්ත.

:       48       36

ගමේ එකාලා Thursday, 18 September 2025 03:37 PM

අප්පට සිරි.නයි මුගටි ඔක්කොම එකට සෙට් වෙලා? හොඳ හොඳ නාඩගම් ඉස්සරහට බලාගන්ඩ බැරිකමක් නැහැ.

:       36       28

ගුණරත්න Thursday, 18 September 2025 04:52 PM

සුබ පැතුම්, එකතුවීම හැර වෙන ක්‍රමයක් නොමැත.

:       10       32

ලක් අම්මා Thursday, 18 September 2025 06:38 PM

කරකියා ගන්ඩ දෙයක් නැති දේසපාලුවෝ ,රටේ ප්‍රස්න වෙනුවෙන් එකතු උනේ නැහැ.ගල තියන්ඩ එකතු වෙලා? අන්තිමට ඒකත් බෙදාගන්ඩ බැරුව කුලල්කා ගනීද කියන්ඩ බැහැ.

:       28       11

Jagath Thursday, 18 September 2025 07:34 PM

කියන්න දෙයක් නෑ මාලිමාවට පින්සිද්ද වෙන්න කස්ටිය එකමුතුව නිවන් දකින්න හදනවා.

:       18       13

P.D goonawardena Friday, 19 September 2025 08:17 AM

චෞර දාගැබ කියල නම දැම්මා නම් හරි ඒකට...

:       2       3

Perera Friday, 19 September 2025 09:07 AM

නයිමුගටි එකතුවෙලා පිං අතේ වැඩ කරනවා බලනත් සතුටුයි. හැබැයි පොදු නායකයෙක් හොයන්න ගිය දවසට ආපහු කා ගනීවි නියතයි.

:       1       2

Jayasekara Friday, 19 September 2025 09:27 AM

පව් හොදාගන්න බෑ, ඕවා කරලා... කට්ටියගෙම දීගේ කැඩෙන්නේ ආයේ චන්දයක් ආවම. මුල් පුටු බෙදාගන්න බැරිව ... අපි ඒකනේ 2/3 බලයක් පිහිටෙව්වේ හොල්ලන්න බැරි වෙන්න

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site