( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (14) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව පොලීසිය කියයි.
අනෙක් සිරුර ඈත දියඹේ ඇති බවට ලැබුණ තොරතුරු මත එය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව ප්‍රාදේශයෙ පදිංචි තරුණයින් පිරිසක් වන අතර ඔවුන් බගවන්තලාවේ සිට වෙන්නප්පුවට පැමිණ නැවති විවිධ රැකියා වල නිරත වු පිරිසක් බව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
Prasad Purnamal Thursday, 15 May 2025 11:04 AM
තනිකර බොරු ...මේ පිරිස වැඩ කරන්නේ පානදුරේ ....තුන්දෙනෙක් බගවන්තලාවේ ..එක්කෙනෙක් වෛක්කාල්