IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වනාන්තර 16ක් රක්ෂිත ලැයිස්තුවට

(සුජිත් හේවාජුලිගේ)

වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් ඊයේ සිට  රක්ෂිත ලෙස ගැසට් කෙරිණ.

මේ අනුව මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කවල   රජයේ වනාන්තර  රැසක්   මෙලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

රක්ෂිත ලෙස ගැසට් කර ඇති  වනාන්තර මෙසේය

මොනරාගල  දිස්ත්‍රික්කය

මොණරාගල අඩවියේ - ආගරේ, බන්ඩාරවාඩිය, කුඩාගොඩකන්ද, මිල්ලකැලේ, වන්තිබ්බාගොඩ, වෙහෙරගලකන්ද රජයේ වනාන්තර

සියඹලාණ්ඩුව අඩවියේ - අඹත්තාහෙල රජයේ වනාන්තරය

වැල්ලවාය අඩවියේ - කන්දෙයාය, පොරමැඩිල්ල, වැලිආර රජයේ වනාන්තර

අම්පාර දිස්ත්‍රික්කය

අක්කරපත්තුව අඩවියේ - පාලකුඩා කඩොලාන වනාන්තරය
අම්පාර අඩවියේ - කරංගාව රජයේ වනාන්තරය
මහඔය අඩවියේ - බදුලුගොඩ රජයේ වනාන්තරය
ලාහුගල අඩවියේ - පානම උතුර රජයේ වනාන්තරය 

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර අඩවියේ - රිලාගල සහ රජගල රජයේ වනාන්තර

ඒ අනුව, මෙම සියලු රජයේ වනාන්තරවල හෙක්ටයාර 5711.75 ක භූමි ප්‍රමාණයක් රක්ෂිත බවට  ප්‍රකාශයට පත් කර තිබේ.



අදහස් (0)

වනාන්තර 16ක් රක්ෂිත ලැයිස්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 154 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 49 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site