(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙරට වනගහනය වැඩි කිරීම සඳහා වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරමින් වනස්පති නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මානව හිමිකම් රැකීම ජාතික ජන බලවේග රජයේ මූලික අරමුණක්.කිසිම භේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවට මානව හිමිකම් ආරක්ෂා කර දීම ජාතික ජන බලවේග රජයේ අරමුණයි.හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ඒ වෙනුවෙන් අප පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.බංකොලත් වූ රටක ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමේ දී ආර්ථිකය සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර හිතා බලන්නට වෙනවා.මේ රටේ ජනතාවට යහපත් පරිසරයක ජීවත් වීමට ඉඩ සැලසීමද මානව හිමිකම් වල එක් අංශයක් බව කිව යුතුයි යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
වනගහනය වැඩි කරන්න ’’වනස්පති’’ එයි
යෝගා Friday, 22 August 2025 02:55 PM
කවුද උපදෙස් දුන්නේ, පචපතිද?
රනේ Friday, 22 August 2025 03:32 PM
පයිනස් වගාවත් ඉක්මණින්ම කරමුද...?
දිනේෂ් Friday, 22 August 2025 04:49 PM
නීති විරෝධීව ගස් කපලා, වැලි ගොඩදාලා, පස් කපලා මඩිය තරකර ගත්තු යෝගා වගේ අයට මේවා පේනකොට හරි අමාරුයි...