
( සිතුම් චතුරංග)
යාපනය, අරුකාල්මඩම් හි යතුරුපැදි අලුත්වැඩියාකිරීමේ ස්ථානයක සේවයකළ 17 හැවිරිදි තරුණයකු විදුලිසැර වැදී ඊයේ (16) සවස මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි.
යතුරු පැදි අලුත්වැඩියා කරන ස්ථානයේ ආරක්ෂිතව තිබූ විදුලි රැහැනක විදුලි කාන්දුවීමක් හේතුවෙන් තරුණයා එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයටපත්ව ඇති බව පොලිසිය පැවසීය.
ෙඑලෙස මියගොස් ඇත්තේ යාපනය , අරුකාල්මජඩම් හි පදිංචි අරුන්ජීවන් ප්‍රසාද් නැමති 17 හැවිරිදි තරුණයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd