IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා

(යොහාන් භාසුර)

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට  ආරම්භ කරන බවත්  මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ මේ මේ ව්‍යාපෘතියක් නොවන අතර මෙරට අධ්‍යාපනය නිවැරදි කිරීමට අවංක අදහසින් ගන්නා ක්‍රියාමාර්ගයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

පසුගිය කාලයේ  ගුරුවරුන් බඳවාගැනීම නිසි පරිදි නොවුණු බවත්, ඉදිරියෙ දී පුරප්පාඩු අනුව ගුරුවරුන් බඳවා ගන්නා බවත් අග්‍රාමාත්‍යවරය කීවාය.

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්ගහවෙල, වීරඹුගෙදර, පිදුරුවැල්ල, පිල්ලැස්ස, මාවතගම සහ පරගහදෙනිය යන   ප්‍රදේශවල  පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය. 



අදහස් (9)

වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා

de silva Sunday, 27 April 2025 12:01 PM

සැළසුම කුමක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? කුමක් කළත් ටියුෂන් මාෆියාව පාලනය නොකර බැහැ...

:       0       0

pj Sunday, 27 April 2025 12:10 PM

රටට පළමුව අවශ්‍ය ජනතාවගේ ඉතිරි කිරීම්වලට වදයක් නොවන ආර්ථිකයක්.. එසේ නොකළහොත් ඔය කියන අධ්‍යාපනයට යන්න වෙන්නේ හොම්බෙන්. දැනටමත් කර ඇති මූල්‍ය නාස්තිය හොඳටම ඇති...

:       0       7

suran Sunday, 27 April 2025 02:22 PM

දැන් ඔය වැල් බයිලා කියවිල්ල නවත්වලා වැඩක් කරලා පෙන්වමුද? නැත්නම් මේ අවුරුදු 5ම ඔහෙලා අනුන්ට බැන බැන ඉඳීවි...

:       1       14

saman Sunday, 27 April 2025 04:16 PM

දැන් ඉතින් ඕක කිව්වා ඇති. දැන් ඔය දේ කරලා පෙන්නන්ට.

:       1       14

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 27 April 2025 05:05 PM

මලට නොඑන බඹරු චිත්‍රපටිය මතක් වුණා...! හි හි..!

:       0       10

ගුණරත්න Sunday, 27 April 2025 05:52 PM

පළමු කාරණය ලංකාව දුප්පත් රටක්, අවස්ථා සීමිතයි, මොකද උසස් අධ්‍යාපනය කියන්නේ ආණ්ඩුවේ ඒකාධිකාරයක් නිසා, ඉතින් ඔය කාරණා මතක තියාගෙන අවශ්‍ය සංශෝධන කරන්න. මොකද අනෙත් පක්‍ෂ ඒවා සංශෝධනය කරන්න ආවාම මරාගෙන මැරෙන්න ආපු පක්ෂයනේ දැන් බලයේ ඉන්නේ? ඉතින් ඔවුන්ටම තමයි සංශෝධන කරන්නත් පුළුවන්...

:       0       0

Nelum Sunday, 27 April 2025 06:36 PM

හරිනි අමරසූරිය අගමැතිනිය ලංකාවේ රජයේ පාසලක ඉගෙනගත් කෙනෙක් නොවෙයි. ඔබතුමිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසලක බොහෝ මුදලක් ගෙවා ඉගෙනගත් කෙනෙක්. ඒ පාසලේ අධ්‍යාපන මට්ටම අපේ රජයේ පාසල්වල අධ්‍යාපන මට්ටමට වඩා පහළයි. ඔබතුමිය ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවා කියලා අහලත් නෑ. මවුපියන්ගේ මුදලින් පිටරට විශ්ව විද්‍යාල ගිය කෙනෙක්. ඒ නිසා කරුණාකරලා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකොට හොඳට හොයා බලන්න. අපේ රජයේ පාසල්වල අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු තියෙනවා. නමුත් ඒවායින් එළියට එන්නේ හොඳට දැනුම තියෙන දරුවන්. මම බටහිර රටක විශ්ව විද්‍යාලයක උගන්වන්නේ. මේ රටවල් ලංකාවේ රජයේ පාසල්වල අධ්‍යාපනය ලබලා එන අයව ඉහළින් පිළිගන්නවා. ඔය අලුත් අධ්‍යාපන ක්‍රමවලින් අපේ රජයේ පාසල්වල මේ වනතුරු ලබාදෙන දැනුම මොට්ට කරන්න එපා කියලා ඉල්ලන්නේ... ටියුෂන් පංති ගියත් ඉගෙනගන්නේ රජයේ පාසල්වල උගන්වන සිලබස් එකයි. පුද්ගලික පාසල් ගිය අය මේ ක්‍රම එක්ක තරඟ කරන්න බැරි නිසා රටම මොට්ට කරන්න එපා...

:       0       0

Lankaputha Monday, 28 April 2025 07:18 AM

කරුණාකරලා.. එපා. ඔයාගේ කණ්ඩායමේ ඉන්නේ ව්‍යාජ මහාචාර්යවරු සහ වෛද්‍යවරු, උසස් පෙළවත් සම්පූර්ණ කරන්න බැරි අය. දැන් තියෙන දේවල් විනාශ කරන්න එපා. ඒක හොඳම දේ නෙවෙයි කියලා අපි එකඟ වෙනවා, නමුත් ඒක නරකම වෙන්න අපි කැමති නැහැ.

:       0       4

Lion Monday, 28 April 2025 10:42 AM

ඇමරිකාවෙ ලමයි අන්ත අඩියට වැටුනා වෝක් ගොන් තීරන නිසා. මේ අම්මන්ඩිලා දැන් කරන්න යන්නෙ ලමයි කම්මැලි කරලා නලවන්නද? චීනය තමයි අනුකරනය කල යුත්තේ. මුන්ගෙ මේ සමලිංග රෙද්දවල් මේ රටට සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site