
(සුජිත් හේවාජුලිගේ )
ලාෆ්ස් ගෑස් භාවිත කරන ආපනශාලාවල කොත්තු සහ රයිස් මිල අද (14) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ, ඊට සමගාමීව කෙටි ආහාර (Short Eats) මිල ද රුපියල් 5කින් ඉහළ දමන බවයි.
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 20කට පෙර කොත්තු කෑවේ දර ලිපවල කම්මැළි නැතිව. එම යුගයට යමු. ආණ්ඩුවලට ගෑස් මිල අඩු කරන්න කියන එකම රටේ දේශපාලන වේදිකාවල කියවෙන්නේ ගෑස්, තෙල්, විදුලිය නිකම් වුණත්.
දැන් හැම හෝටලෙන්ම අහලා කන්න වෙන්නේ, මොන ගස්වලින්ද උයන්නේ කියලා.
මෙවැනි අහාර වල මිල මීටත් වඩා වැඩි විය යුතුයි. මේ අහාර වල මිල මිනිසුන්ට දැරිය නොහැකි අන්දමට ඉහල යාම, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර බව සිහි තබා ගත යුතුයි.
අපි කන හෝටල් ඔක්කොම ලාෆ්ස් ගෑස් පාවිච්චියට ගන්නවලූ..