IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොව දෙවැනි ලස්සනම විවාහක රැජින දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

40 වැනි ලෝක විවාහක රූ රැජින තරඟාවලියෙන් අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්දා අප පෙරවරුවේ දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය පසුගිය 30 වැනි  දින ලෝකයේ රටවල් 40 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඇය පිළිගැනීම සඳහා උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

ඉෂාදි අමන්දා ගේ මාපියන් , සැමියා සහ දියණිය ප්‍රංශයේ පදිංචි වී සිටිති.

 



අදහස් (3)

ලොව දෙවැනි ලස්සනම විවාහක රැජින දිවයිනට

ජිල්බු Tuesday, 04 February 2025 01:54 PM

ඇස්, ඉස්, මස්, ලේ දන්දී ලැබූ ජයට ලක් දියණියට සුභ පැතුම්!

:       0       22

ජයනාත් Tuesday, 04 February 2025 03:52 PM

ලස්සන කියලා කියපු එක වැරදි . මේක පරීක්ෂණ ගණනාවක අවසන් ප්‍රතිපලය.

:       0       18

Perera Wednesday, 05 February 2025 08:56 AM

පළමුවැනියා වුණ එක්කෙනක් දැනටත් ලංකාවේ නේ ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site