(අංජුල මහික වීරරත්න)
අමාත්‍යංශ මට්ටමින් යම් කාරණයක් කර ගැනීමට අවශ්‍ය නම් තම දුරකථන අංකයට" හඬ පණිවිඩයක්" (Voice Message) යොමු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි.
071 2473104 දුරකථන අංකයට අදාළ පණිවිඩය යොමු කරන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටී.
ලාල් කාන්ත මහතා ජනතාවගෙන් මෙම ඉල්ලීම කරන්නේ තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්,, කම්කරු අමාත්‍යංශය ගිය අවුරුද්දේ ඹය වැඩෙන ආරම්භ කළා,,,රටම Gigi tell කරන්න කලින් තම තමන්ගේ අමාත්‍යංශ ටිකවත් කරානම් මිනිසුන්ට තමන්ගේ අදහස් යොජනා කියන්න පුළුවන්. ජයවෙවා