IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්

(අංජුල මහික වීරරත්න)

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට  කරගෙන යන බව ලාල් කාන්ත ඇමැතිවරයා පවසා තිබෙන්නේ යැයි කී සේනසිංහ මහතා නමුත් ආණ්ඩුවේ අනිත් පිරිස් ඇත්ත කතා කරන්නේ නැතැයි ද පැවසීය.

" රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ තවත් කෙටි කාලයකින් අවසන් වෙනවා. ඒ වැඩපිළිවෙල අවසන් වුණාට පස්සේ ණය ගෙවන ක්‍රමවේදය , විදෙස් රටවල් සමග ගනුදෙනු කරන ආකාරය , බදු සහන ලබාගන්නා ආකාරය වැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට කිසිදු ඉදිරි වැඩපිළිවෙළක් නෑ.

 වර්තමාන ආණ්ඩුවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න අද්දැකිම් නෑ යනුවෙන්ද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සුජීව සේනසිංහ මහතා කීය.



අදහස් (3)

ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්

ana Sunday, 20 April 2025 02:16 PM

අනේ උඹලට තිබ්බ ඉදිරි වැඩපිළිවෙල නිසානේ රට බංකොලොත් වුණේ.

:       1       1

ගමගේ Sunday, 20 April 2025 02:47 PM

ඒ පාර සුජීව මොකටද එන්න හදන්නේ .මාලිමාව හොඬයි කියලා හිතෙනවද .හබැයි පුතෝ ඒකට නම් ගන්නේ නැතිවෙයි. වෙන කොහේ හරි බැලුවොත් හොඬයි.

:       0       1

Kamal Koyrala Sunday, 20 April 2025 04:25 PM

රනිල් කරගෙන ගිය දේම තමයි හැමෝම කරේ මෙතෙක් – වෙනස නම් හොරකම නැති එක විතරයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site