එංගලන්තයේ ලන්ඩන් නුවර, සවුත්එන්ඩ් ගුවන් තොටුපොළ පැය කීපයකට වසා දැමුණි. ඒ, කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පසුවය. ගුවන් යානා අනතුරින් කිසිවකුටවත් අනතුරක් සිදුවුණු බව වාර්තා වන්නේ නැත.
අනතුරට පත්වූයේ නෙදර්ලන්තයේ Zeusch Aviation සමාගමට අයත් සැහැල්ලු රොහල් ගුවන් යානයකි. රෝගීන් ප්‍රවාහනය සඳහා වෛද්‍ය පද්ධතිවලින් සමන්විත, Beechcraft B200 Super King Air වර්ගයේ මෙම යානය, මීටර් 12 (අඩි 39) දිගය.
යානය, ග්‍රීසියේ ඇතන්ස් සිට ක්‍රොඒෂියාවේ පූලා නගරය වෙත පියාසර කර, පසුව සවුත්එන්ඩ් වෙත පැමිණ පැමිණ ඇත. එය ඉන්පසු නෙදර්ලන්තයේ ලෙලිස්ටාඩ් වෙත පියාසර කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අනතුර සිදුවුණු බව පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලන්ඩන් නුවර ගුවන් අනතුරක්