
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලොතරැයි සූදුවක් වන හෙයින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුවකට ඇතුළත් විය යුතු බව රජයේ මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිී පනත් කෙටුම්පතෙහි යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ. රජයේ මුදල් කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) පැවත්විණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට අවුරුදු හතරාමාරක් බලයේ ඉන්න විට ඕක මතක් උනේ නැද්ද, මෙයා තනිකරම බොරු කරන්නේ. ඒ නිසා මෙයාගේ යෝජනා ගැන ආණ්ඩුව පරිස්සම් විය යුතුයි. ට්‍රම්ප්ගේ බද්දෙන් ආණ්ඩුව කඩාගෙන වැටෙන තුරු බලාගෙන හිටිය කුහක මිනිහා....
අපේ රටේ තමයි මේ විදිහට මුදල් සූරාගෙන කන්නෙ. ක්‍රමයක් ගේන්න.හැම ටිකට් පතක්ම මාසෙකට වරක් දිනුමක් දෙන්න.කෝටි 5ක මුදලක් පිරිනමන්න.කෝටි 58,45 කිය කියා ජනතාව රවටන්න එපා.පිටරට වල වගේ මාසය අවසානයේ ජයක්ග්‍රාහකයෙක් තෝරන්න සැනසිලි තෑගි 10ක් දෙන්න ඔයාලා බලන්න අබුඩාබි බිග් ටිකට් හැම මාසෙම ජයක්ග්‍රාහකයෙක් බිහි වෙනවා .මගෙ අදහස
මොවුන් ජනතාව සූරාගෙන කනවා...