IMG-LOGO

ලුණු ප්‍රශ්නය අදින් ඉවරයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලුණු ප්‍රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"ලුණු ගැන දැන් කතා කළා ඇති" යැයි  ඔහු සඳහන් කළේය.

හඳුන්නෙත්ති  මහතා මෙසේ පැවසුවේ  ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.



අදහස් (9)

ලුණු ප්‍රශ්නය අදින් ඉවරයි

රම්බොඩ Thursday, 22 May 2025 01:26 PM

රටතුළ ඇති තරමට ලුණු නිෂ්පාදනය කරගැනීමට සියලු කටයුතු යොදා ගැනීමයි අවශ්‍යයි.

:       0       1

යෝගා Thursday, 22 May 2025 01:37 PM

ඒකත් පචයක්. ලුණු ප්‍රශ්නය රයිගමයට ඉවර උනාට ජනතාවට ඉවර වෙන්නේ මිල අඩු උනොත් විතරයි. එතකම් කෙබර කෙලින්නේ නැතුව කට වහගෙන හිටියොත් නරකද?

:       0       1

මැක්ස් Thursday, 22 May 2025 02:12 PM

ඈ ඇමැතිතුමෝ ඒකත් අර පාතාල ප්‍රශ්නය, හාල් ප්‍රශ්නය, පාස්පෝට් ප්‍රශ්නය, බඩු මිල ප්‍රශ්නය, පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය, අයිඑම්එෆ් ප්‍රශ්නය විසඳුවා වගේ ද? මාතර මිනිස්සුත් අර ගම්පහ මිනිස්සුන්ගෙ තත්ත්වෙට වැටුණනෙ මේ වගේ කටින් බතල කොළ හිටවන කෙනෙකුට මනාප දීලා

:       0       1

ලුම්බිණි Thursday, 22 May 2025 02:19 PM

ගිය වතාවෙත් ඔහොම කිව්වා නේද ? ලැජ්ජයි සහෝදරයා .

:       0       1

NPP Thursday, 22 May 2025 02:29 PM

සහෝදරයා නැවත මේ වගේ ප්‍රශ්න ඇතිවේන්න ඉස්සර අවශ්‍ය පියවර ගැනීමට වගබලාගන්න. ජනතාව ඉල්ලන වේනස ඒකයී.

:       1       0

මහසෙන් Thursday, 22 May 2025 02:41 PM

හ හ් හහ් !!ඇත්ත ද?මීට මාසේකට කලිනුත් ඉවර කරලා ලුනු රට ඇරියා නේ ද?

:       0       1

gayan Thursday, 22 May 2025 03:13 PM

නැව එන්න පරක්කු වෙනවලු

:       0       11

Aslam Thursday, 22 May 2025 04:15 PM

මේ මිනිහා කතා කරනවා විතරයි. ලැජ්ජයි මහත්මයා. ලංකාව මුහුදෙන් වට වෙලා තිබුණත් ලුණු ආනයනය කරනවා.

:       0       10

අරුණි Thursday, 22 May 2025 06:13 PM

අවු 76 සාපේ අවසන් කරලා... ඔන්න දැන් අපි ලුණු ආනයනයත් පටන්ගත්තා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 11 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 457 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 236 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site