
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභාවේ ආසන 20න් හයක බලය ජාතික ජනබලවේගය හිමි කර ගත්තේය.
සමගි ජනබලවේගය පක්ෂය ආසන 5ක් ද, පොදුජන පෙරමුණ ආසන 3ක්ද, එක්සත් ජාතික පක්ෂය ආසන 3ක් ද, දෙමල ජාතික සන්ධානය ආසන දෙකක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ආසනය බැගින් හිමි කරගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd