
(සුජිත් හේවාජුලිගේ)
ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂා කර ගැනීමට අවුරුදු 35කට වැඩි අයට රජය පැකේජයක් ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය
ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇතැයි ද ඔහු කීවේය.
ළඟම ඇති රෝහලට ගොස් ඒ පරීක්ෂා කරගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ 35 ට වැඩි ජනතාව කොපමණ සිටිනවාද? එක් අයෙකු වෙනුවෙන් කොපමණ මුදලක් වෙන්කර තිබේද? මේ වෙනුවෙන් තියෙන සැලසුම මොකක්ද? ඒක නොවෙයි අයවැයෙන් 2020 ට පෙර විශ්‍රාම ගත් අයට ජූලි මාසයේ සිට වැටුප් වැඩිකර දෙනවා කිව්වානේ අන්න ඒක ගෙවන්නෙ කවද්ද කිව්වොත් අපිට තියෙන දරුණුම අසනීපයක් වෙන කුසගින්නට බෙහෙත් ටිකක් ගන්න සූදානම් වෙන්න පුලුවන් ඇමැතිතුමා...
ඉරිසියාව, කුහකකම වගේ ලෙඩත් බලන්න පුළුවන් නම් ඕක පැලවත්තට හුඟක් ප්‍රයෝජනවත් වෙයි.
ඇමැතිතුමාගේ මූණ අනවශ්‍යයි ...
මේ වගෙ කයියනායකලා තමයි ගොඩක් ඉන්නේ.
මෙම පැකේජය ලබා ගන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන්න.
ලඟම තිබෙන ඉස්පිරිතාලෙට ගොස් මේක කරගන්න නම් අමාරුවෙයි. මොකද ඉස්පිරිතාලෙට සැම ප්‍රදේශයකින්ම මගින් පැමිණෙන නිසා. මෙය ගම් මට්ටමින් සිදුකරනවා නම් නිසි පරිදි මෙම සේවාව ලබාගන්න පුලුවන් බව මාගේ අදහසයි.
රෝහල් වල රෝගීන්ට අත්‍යවශ්‍ය බෙහෙත් පවා නැහැ , එහෙම පසුබිමක කොහොමද මෙවැනි දෙයක් කරන්නේ , හර්ෂ ද සිල්වා වගේ කෙනෙක් කිව නම් අනිවාර්යයෙන්ම සිද්ද වුන , ඔවුන් යමක් කියන්නේ කරන්න පුලුවන්නම් පමණි , එතුමාට පින් සිද්ද වෙන්න අපේ ගිලන්රථ සේවය නිසා ජිවිත කොපමණ බේරෙන්න ඇතිද ? අද සිටින ඇමතිවරු කියන දේවල් වල කිසිම වටිනාකමක් නැහැ , , විජිත හේරත් ඇමතිතුමා කිව අගෝස්තු 1 වෙනිදා ඉදන් රටවල් 40 ක සංචාරකයන්ට නොමිලේ විස පහසුකම දෙනවා කියල දැන් සැප්තැම්බර් මාසෙටත් ලබල තවම එහෙම දෙයක් නැහැ , මොනවා වුනත් යහපාලන කාලේ පාස්කු ප්‍රහරෙයෙන් පස්සේ සංචාරක වියපාරේ නගල්ල ගන්න රනිල් මේ පහසුකම දුන්න , නිකන් කියව කියව හිටියේ නැහැ
ඕකත් අර ලක්ෂ 12 විට්ස් එක වගේද ? ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ , ඕක කරන්නේ හදෙන් සල්ලි ගෙනත්ද ? නිකන් පච වෙන්න එපා ,