
(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" නැමැත්තා සන්තකයේ පවතින බව කියන ගිනි අවි 6 න් දෙකක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
බෙලරූස් රාජ්‍යෙය් සැගව සිටියදී "ලොකු පැටී" නැමැත්තා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිට මෙරට ආරක්ෂ අංශ ඉකුත් දා මෙරටට රැගෙන ආවේය.
එම සැකකරු මේවන විට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර එහිදී සැකකරුගේ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු රැසක්ද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පැටී ගෙන් ලැබෙන තොරතුරු ඔක්කොම ලොකු ලොකුම එව්වා උනොත් වඩාත්ම හොඳයි.