
( මහින්ද නිශ්ශංක සහ යොහාන් භාසුර)
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
මෙම කහ තොගයේ වටිනාකම රුපියල් ලකරකක්ෂ 40 ක් පමණ වෙතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
සැපයුම්කරු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිවීම සහ කිසිදු තොරතුරක් සදහන් කිරීමකින් තොරව වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී කහ තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම කහ තොගය ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව මේ සම්බන්ධව පසුව සිදු කළ පරීක්ෂණයේදි අනාවරණය වූ බව එම නිලධාරියා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd