(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලංකාවේ ලේඛකයන් විශාල ප්‍රමාණයක් සිටියත් ඔවුන් කිසිවෙකුත් සිය නිර්මාණවලින් ජනතා විමුක්ති පෙරමුණ ගැන සඳහන් නොකරන්නේ කුහකකම නිසා බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.
අසූ අට අසූ නවය කාලයේ සමාජ පරිවර්තනයට දායක වූ සහෝදරියක සහෝදරයෙකු ගැන මූලික කරගත් සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කෙරුණු නවකතාවක් මේ රටේ ලේඛකයන් නොලියන බවත් ඔවුන් එය නොලියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නම එහි කොතැනක හෝ ලිවීමට සිදුවන නිසා බවත් ඔහු ප්‍රකාශ කළේය.
මිනිසා එවැනි නිර්මාණ බිහි නොවන බවද අමාත්‍යවරයා පැවසීය.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
’’ලංකාවේ ලේඛකයන් කුහකයි’’
wedage Monday, 08 September 2025 03:28 PM
සියල්ලම ඇත්ත...
ගුණරත්න Monday, 08 September 2025 03:46 PM
89 සහෝදර සහෝදරියෝ? ඒ කාලේ හිටියේ මිනීමරු ත්‍රස්තවාදීන්, ඔවුන් නම් කුහකයි තමයි.
primeshika Monday, 08 September 2025 03:54 PM
සමාජ පරිවර්තනය කෙසේ වෙතත් කුහක වැඩ නන් ගොඩක් නවකතාවේ ලියන්න පුලුවන්. ආන්ඩුවට මුදල් ලැබෙන එක වළක්වන්න විදුලි මීටර් පොලු වලින් ගහලා කුඩු කරපු හැටි, ට්‍රාන්ස්ෆෝමර් විනාශ කරලා පළාතම අදුරේ තියලා ජන ජීවිතයට බාධා කරපු හැටි වගේ කුහක වැඩ නොලියා නව කතාවක් ලියන එක හරි අමාරුම වැඩක් නෙමේ කරන්නම බැරි වැඩක්...
Indika Monday, 08 September 2025 04:17 PM
ලන්කාවේ ඉන්න කුහකම මිනිස්සු තමයි ජෙවීපී කාරයෝ... ඒව්වගේ කුහකයින් ගැන ලියන්න කැමති කුහකයෙක්ම තමා... ලංකවේ ලේඛකයෝ කුහක නැහැ...
මැක්ස් Monday, 08 September 2025 04:49 PM
ලාල් ඇමතිගේ කතාව ඇත්තයි. බොහෝ ලේඛකයෝ එසේයි. නමුත් වෙනත් අර්ථයකින් ය. මේ රටේ ප්‍රගමණයට සත පහක වැඩක් නොකළ එසේ ම නිතර ම රටේ අවගමනය වෙනුවෙන් ම වැඩ කළ ජවිපෙයට හීන් සීරුවේ සුදු හුණු ගාන්නේ ලේඛකයන් යැයි කියා ගන්නා අහීනය. මාර්ටින් වික්‍රමසිංහ, කේ. ජයතිලක වාලේ ලේඛකයින්ට මෙය අදාළ නොවුණත් මෑත දී පෑන අතට ගෙන සම්මාන ද ලබා ගන්නා ලේඛක පිරිස විලිලජ්ජාවක් නැතුව කඩේ යන්නේ මාලිමාවටයි. පසුගිය මැතිවරණවල දී ඒ බොහෝ දෙනා තම ලේඛක පට්ටම ඒ වෙනුවෙන් යොදා ගෙන මේ වන විට විවිධ මංඩලවල තනතුරු ද ලබා ගෙන ඇති සැටි විමසා බැලීමෙන් ඒ වග අවබෝධ කර ගත හැකියි.
Asela Monday, 08 September 2025 05:22 PM
එවකට ත්‍රස්තවාදීන් ගැන කුණුහරප ලියන්න කවුද කැමැති.
Sosad Monday, 08 September 2025 05:23 PM
කුහක වංශ කියලා පොතක් ලිව්වා නම් ලියන්න පුළුවන් ලොවෙත් නැති වෙන්න. කොටස් 10ක් වතර ලියලා, එතැනින් පස්සේ පටන් ගන්න පුළුවන් පච වංශ කියලා...
SuddaTuesday, 09 September 2025 01:36 PM
ඔය කියන වංශ හරියටම කවුද. මතකද මන් දා ඉස්සර ජේවීපී එකේ සෝමවංශ කියලා එක්කෙනෙකුත් නායකයා වෙලා හිටියා. හැබැයි දැන් ඉන්න අය තරම් ඔය කාටවත් මුල අමතක වෙලා නෑ.
ජගත් ලියනගේ Monday, 08 September 2025 07:31 PM
සහතික ඇත්ත...
හෙක්ටර් පෙරෙර Tuesday, 09 September 2025 01:29 PM
කලාකරුවන් කියන අයගෙන් සාතිශය බහුතරය කුහකයි. ඒ කතාව ඇත්ත. නමුත් ලාල් සහෝදරයා ඇතුළු පක්ෂය කුහක නොවන අවංක ජනතාවාදී ලේඛකයෙක් බිහි කරන්න මොනවද කරලා තියෙන්නේ. දැනටවත් යමක් කරනවාද. මොකුත් නෑ. ප්