
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ගොඩනගා ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පවතින ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙහිදී චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළාය.
දෙරට අතර විද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර එයට අධ්‍යයන හුවමාරු වැඩසටහන්, පර්යේෂණ සහයෝගීතාව වර්ධනය සහ දැනුම හුවමාරු වැඩසටහන් ඇතුළත් කිරීමට අවධානය යොමු විය.

2025 දෙසැම්බර් මස 18
415
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව - චෙක් ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතා ගිවිසුමක්
Shyarika Dilhani Wickramarathna Saturday, 29 March 2025 12:05 PM
මෙය ඉතා හොඳ යෝජනාවක් වගේම අපගේ ශිෂ්‍යයින්ට චෙක් ජනරජයේ විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබීමට පහසුකම් ද සලසන්නේ නම්ඉතා හොඳ බවයි මගේ අදහස වන්නේ...!