
(ටී.කේ.ජී.කපිල )
ඝානා රාජ්‍යයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ
ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු 38 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි .
ඔහු 2019 වසරේ මෙරටට පැමිණ ඇති අතර මොහුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව , මෙරටින් පිට වීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් ත්‍රිත්වයක් ඇති පුද්ගලයෙකි .
මීට අමතරව මොහු මෙරට රැදී සිටියදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් , එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටියදී එයින් පැන ගොස් ඇති පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවෙන් පනින්න හැදූ නයිජීරියානුවා ගුවන්තොටේදී මාට්ටු