IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ලංකාවට පිටුපා ගිය ආයෝජකයන් ආපහු එන්න පටන් අරන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව අතහැර ගිය ආයෝජකයන් රැසක් රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය නිසා නැවත පැමිණීමට කැමැත්ත පළ කොට ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රාජ්‍ය ආදායමට ලොකු කොටසක් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරනවා.අප රටේ පැවති ගැටලු නිසා සංචාරකයන් මෙන්ම ආයෝජකයන් මෙරටට ආවේ නැහැ.කලාපයේ තිබෙන අනෙක් රටවල් සමගත් අප තරග වැදී සංචාරක ආකර්ෂණය ළඟා කර ගත යුතුයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කටයුතු සඳහා ජපානයේ  ජයිකා ආයතනය සහාය දීමට එකඟ වී සිටියා.නමුත් එවකට සිදු වූ වංචා දූෂණ නිසා එම ව්‍යාපෘතිය සාර්ථක වුණේ නැහැ.වත්මන් රජය බලයට පත්වූ පසුව එම ව්‍යාපෘතිය නැවත ඇරැඹීමට එකඟ වී තිබෙනවා මේ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (11)

ලංකාවට පිටුපා ගිය ආයෝජකයන් ආපහු එන්න පටන් අරන්

prasanna Wednesday, 21 May 2025 02:27 PM

දවසේ පචය

:       5       30

Thilak Wednesday, 21 May 2025 02:37 PM

ඒක වෙන්න ඇති අර ගාමන්ට් වහලා දාල යන්නේ

:       5       32

k.g.s.p.n.rupasingha Thursday, 22 May 2025 09:48 AM

ඊළඟට ----------- කටුනායක

:       0       2

යෝගා Wednesday, 21 May 2025 02:44 PM

වැඩ බැරි උනත්, පච කීමේ අයිතිය ජෙප්පන්ට පමණක් නොව, මාලිමා පාපිස්සන්ටත් ඇත.

:       5       34

රම්බොඩ Wednesday, 21 May 2025 02:54 PM

උගන්ඩා ඩොලර් කතාවේ අංක දෙක...

:       5       32

ගුණරත්න Wednesday, 21 May 2025 03:10 PM

මේ මහත්තයා මොනවා කියනවාද? ඊයෙත් ෆැක්ටරි එකක් වැහුණා, 1979 ජේආර් කාලේ ලංකාවට ආපු ෆැක්ටරියක්, ඔන්න ආපු ආයෝජකයෝ...

:       5       34

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 03:43 PM

මොකක්ද වහපු ෆැක්ටරිය ගුණේ අයියේ, නමයි ගමයි එක්ක දාන්න අපිටත් දැන ගන්න. මොනවා උනත් ඇට පිටින් ගහන්න එපා හොඳේ.....

:       34       3

Rama Wednesday, 21 May 2025 05:14 PM

මොකද අරවින්ද.... ලංකාවේ නෙවෙයිද ඉන්නේ..? කටුනායක තිබුණු next කම්හල වියදම් වැඩිවීම් නිසා වැහුවා කියලා දන්නේ නැද්ද?

:       2       26

k.g.s.p.n.rupasingha Thursday, 22 May 2025 09:50 AM

සේවකයින් 2000ක් පමණ රැකියාවෙන් ඉවත් වෙති

:       0       1

Don perea Wednesday, 21 May 2025 07:11 PM

පිස්සන් ඉන්න රටකට හරියන්නේ මේ වගේ පිස්සන්... තමයි.

:       4       16

Damith Thursday, 22 May 2025 12:16 AM

අරවින්ද අරවා නාගන්නවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 21343 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18100 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10835 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 528 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 162 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 823 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site