(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් රැසක් මේ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (පරිපාලන) නීතිඥ ශ්‍යාමා ප්‍රනාන්දු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) උදය මුණසිංහ සහ මහජන පෙත්සම් කාරක සභා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එම්.එම්.එම් මර්බෘක් (පරිපාලන) ඇතුළු පිරිසක් මෙසේ විශ්‍රාම යෑමට නියමිතව සිටිති.
මෙලෙස විශ්‍රාම යන වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ අය වෙති. පාර්ලිමේන්තුවේ ප්‍රධානීහු රැසක් ගිය වසරේදීද විශ්‍රාම ගියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලොක්කෝ රොත්තක් මැතිසබේට සමුදෙති