(යොහාන් භාසුර )
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
නොයෙල් ප්‍රියන්ත මහතා රූපවාහිනී වැඩසටහනේදී වතුකරයේ ජනතාව පිළිබඳ කළ ප්‍රකාශයක් මෙවන විට රට තුළ ආන්දෝලනයකට ලක්ව ඇති අතර අද පාර්ලිමේන්තුවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල විය.
COMMENTS
රාජ්‍ය ආයතනයක ප්‍රකාශකයෙක් නොවෙයි .අමු හරකෙක්