(සුමිත් පොතුපිටිය)
රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සංස්ථාවට අයත් භූම් ට්‍රක් රථයක රියදුරකු සහ සේවකයන් තිදෙනකු බව පොලිසිය කීය.
පසුගිය කාලසීමාවේ වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට ගොස් එය අසාර්ථක ව්‍යාපෘතියක්ව එහි රැගෙන ආ ටොන් ගණනාවක යකඩ නැවත කොළඹ මුලස්ථානයට රැගෙන යමින් සිටියදී මෙසේ විකිණිමට උත්සහ දරා ඇත.
රජයට අයත් භූම් ට්‍රක් රථයකින් ගොරකපොල ප්‍රදේශයේ පරන යකඩ මිළදී ගන්නා මධ්‍යස්ථානයකට යකඩ තොගයක් බාමින් සිටින බවට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ට ලද තොරතුරක් මත වටලා රියදුරු, සේවකයන් දෙදෙනකු සහ යකඩ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන භූම් ට්‍රක් රථය සහ යකඩ පොලිස් භාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රා.නි.ස.නී. සංස්ථා සේවකයන් යකඩ ගල් කරන්න හදලා
Lalla Monday, 06 January 2025 11:55 AM
ඔය කියන සංස්ථාව දෑන් තියෙනවද?