IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රොෂාන් රණසිංහත් ජනපති සටනට

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා පැවසීය.

එසේම මහ මැතිවරණය වෙනුවෙන්ද  තම පක්ෂයෙන් අපේක්ෂකයන් දිස්ත්‍රික්ක විසිදෙකටම ඉදිරිපත් කරන බව සඳහන් කළ හෙතෙම දූෂණයට විරුද්ධ මැති ඇමතිවරුන් රැසක් තම පක්ෂය වටා එකතුවීමට නියමිත බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ බලපිටියේ පැවති රැස්වීමකදීය.



අදහස් (12)

රොෂාන් රණසිංහත් ජනපති සටනට

ranjith Tuesday, 23 April 2024 11:07 AM

මේ රටේ ඡන්ද දායකයෝ ඔක්කොම ඉදිරිපත් වුණානම් හරි

:       0       0

nanda Tuesday, 23 April 2024 11:31 AM

පොඩි ඇප මුදලක් තැම්පත් කර නොයෙක් වරප්‍රසාද ගන්න ක්‍රමයක්ද?

:       2       10

නිලන්ත Tuesday, 23 April 2024 11:47 AM

පිස්සු නැත්නම් ශෝක්.

:       1       14

Kazi Shajahan Tuesday, 23 April 2024 12:32 PM

ඔබ එහෙමත් හොඳ කෙනෙක්... නමුත් මේ වෙලාවේ වැඩක් නැතිවෙයි ඔබට... කල්පනා කරලා ඉදිරිපත් වෙන්න.

:       0       0

Hafeel Tuesday, 23 April 2024 01:59 PM

දූෂණයට විරුද්ධ මැති ඇමැතිවරු ඉන්නේ මාලිමාවේ. ඇතුමන්ලා කොහොමටත් ඔයාත් එක්ක එකතු වෙන්නම නැහැ. හැබැයි ලාංචනය නම් අබලන් වාහන හොඳයි.

:       0       0

බද්රානි Tuesday, 23 April 2024 03:14 PM

"මැස්සෙක් ගිය උඩ කිව්වලු.." පහුගිය කාලේ මඩ ගොහොරුවේ ලගපු මඩ කරියෙක් බල්ටියක් ගැහුවා කියලා මේ රටේ ජනතාව නම් රැවටෙන්නේ නැහැ... මොනා උනත්, ඒ බල්ටිය නම් සුන්දරයි.. ඒත්, රටක නායකත්වය දැරීමට ඒ ජවුසම් බල්ටි ප්‍රමාණවත් නොවන බව තේරුම් ගත යුතුයි... අලි බබාගේ හොර කල්ලිය දැන් කල්ලි කිහිපයකටම බෙදී කරන මේ විගඩම් වලට ජනතාව නම් තම්බන්න බැහැ... වැඩ බැරි ටාසන් නොහොත් කටින් පුටින් කෙනෙක් ගෙනවිත් කරගත්තු අපලය ජනතාවට තවම අමතක වෙලා නැහැ... "ඇඟිල්ලේ තරමට ඉදිමෙන එක" ඔය කොයි කාටත් ගුණයි ...

:       0       0

sudda Tuesday, 23 April 2024 03:46 PM

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දන්නේ නැති උනාම මෙහෙම විකාර සිතුවිලි හිතට එනවා. ඡන්ද 1500 ක් විතර ගනීවි.

:       1       14

සුද්දීWednesday, 24 April 2024 06:33 AM

දේශපාලන අත්දැකීම් කිසිවක් නැතුව හිටපු කෙනෙකුට ඡන්දය දීමට ලක්ෂ හැටනවයක් මෝඩයෝ හිටපු රටේ ඇමතියෙක් වෙච්චි මටත් දිනන්න පුළුවන් කියලා ඔය මිනිහටත් හිතෙනවා ඇති පව් දෙයියනේ හරිම දුකයි

:       0       0

ranjith Tuesday, 23 April 2024 05:03 PM

ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වුණෘ කියන එකත් සතුටක් වෙන්න ඇති.. අනේ පව් කියන්න තමයි තියෙන්නේ...!

:       0       0

සරත් කුමාර Tuesday, 23 April 2024 06:08 PM

ඉස්සර ජනාධිපතිවරණෙකට ඉදිරිපත් වෙනවා කියන්නේ මහා භාරධූර වැඩක්. හැබැයි අර පොළොවෙන් උපන්න උන්නැහේ ජනපතිකම් කරපු කාලෙන් පස්සේ දැන් හැම කෙනාට ඒක හරි ටොයිස් වැඩක් කියලා හිතිලා තියෙන්නේ. එච්චරටම ඒ තනතුර බාල්දු වෙලා. හෙට අනිද්දා අපේ ගෙදර බල්ලත් කියයි ද දැන්නේ නෑ, "උඹලගෙන් කෑව බිව්වාට, රටේ ජනාධිපතිවරණෙට ඉල්ලන්ඩත් පුළුවන් එකෙක් මං" කියලා.. මට හිතෙන විදියට නම්, අපිට මේ පාලන ක්‍රමය හරියන්නේ නෑ. මේකෙන් හැමදාම අපි ශක්තිමත්ව එකතු වෙනවාට වඩා වෙන්නේම කෑලි කෑලිවලට කැඩිලා, බෙදිලා වෙන්වෙලා දුර්වල වෙන එක විතරයි...

:       0       0

නන්දන Tuesday, 23 April 2024 06:17 PM

මාස කීපයකට කලින් ක්‍රිකට් නාටකය නටනකොටම අපි නම් දැනගත්තා ගොනා හැරෙන්නේ කෙහෙල් පැලේ කන්න තමයි කියලා. පොහොට්ටුව බේරාගන්න පොහොට්ටුවෙන්ම දාපු එක්කෙනෙක් මෙයා...!

:       0       0

Perera Wednesday, 24 April 2024 06:34 AM

අහලවත් නැති ප්‍රශ්නයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 743 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site