
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 361.72 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 374.99ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ උදාවෙලා තියෙන මේ තත්වය ලොවම දැනගත්තා "අල්ජසීරා" ප්‍රවෘත්ති නාලිකාවෙන්... එය දුටුවාට පසු ටිකට් විකිණෙන්නේම නැතිලු...! විදේශිකයින්ට සංචාරය සඳහා නොයායුතු හා අවදානම්ම රට ලංකාවයි කියලා ...! ඔබලා දන්නවද ' තරු පේන්නම ' හෝටල් සියල්ලම බංකොළොත් වෙනවාමයි කියලා...!