
(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර දී පසුගියදා ඇති වු නොසන්සුන්කාරි සිද්ධිය එම සිද්ධියෙන් පසු රට පුරා ඇති සිද්ධිය සහ ඒ වෙනුවෙන් , නීතය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම යන කරුණු ආවාරණය කර ගැනීම ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අද (12) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.
මෙම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා හෙට (13) බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd