
රුසියානු අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් අනතුරට ලක් වී කඩා වැටුණි.
කඩා වැටෙද්දී යානයේ මගීන් 43 දෙනකු සහ නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනකු සිටි බව පැවසෙයි. මගීන් 43 දෙනා අතරේ කුඩා දරුවෝ 6 දෙනෙක් ද සිටියහ.
කඩා වැටුණු ගුවන් යානය, සයිබීරියාවේ ‘ඇන්ගාරා’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.
යානය රුසියන් චීන දේශසීමාව අසල ටින්ඩා නමැති නගර බලා පියාසර කරමින් තිබියදී රේඩාර්වලින් අතුරුදන් විය.
යානය කඩා වැටෙන්න ඇතැයි බිය පළ කරමින් සෝදිසි මෙහෙයුම් සිදුවුණු අතර, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට වනාන්තර ප්‍රදේශයකින් යානය් සුන්බුන් හමුවිය.
කඩා වැටුණේ රුසියාවේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් 24’ වර්ගයේ ගුවන් යානයකි.
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියන් ගුවන් යානයක් කඩා වැටේ
Nandalal DE SILVA - France Thursday, 24 July 2025 05:22 PM
ඔය ගුවන් යානා අනතුර, යුක්රේනය පිට පටවන්නට රුසියානු ඒකාධිපති පූටීන් තටමන වග පැහැදිලි බව සමහර ආරංචි මාර්ග සඳහන් කරයි.