IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


රවී ඇතුළු හත්දෙනාට ඇප

 

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.

මෙම බැඳම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

ආගමන විගමන පාලකවරයා සහ ගුවන්තොටුපල බලධාරීන් වෙත මෙම තීන්දුව දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

 


(මනෝප්‍රිය ගුණසේකර)

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි  හිටපු  මුදල් ඇමැති රවි කරුණානායක මහතා   ඇතුළු 6 දෙනාට ඇප ලබා ලබාදීමට අද (01) අධිකරණය  තීන්දු කළේය.

බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන්  රවි කරුණානායක මහතා ඇතුළු පිරිස මෙලෙස  රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.



අදහස් (6)

රවී ඇතුළු හත්දෙනාට ඇප

rupa Thursday, 01 April 2021 05:11 AM

කම්බ හොරු නිදහස් ඈත්ත කතාකරන උන් හිරේ එකම රටක් එකම නීතියක්

:       0       21

fairoos Thursday, 01 April 2021 07:44 AM

එතකොට සීනි හොරාට නඩුදාන්නේ ඊළඟ ආණ්ඩුවක් ආවට පස්සෙද? මොනවා කළත් වැඩක් නැහැ. දැන් ඇප දුන්නා. තව ටික කාලෙකින් නිදොස් කොට නිදහස් කරයි.

:       1       8

banda Thursday, 01 April 2021 07:58 AM

ජයවේවා..!!, ඔබ පොහොට්ටුව සමග එකතු වෙන්න. ඔබයි අපගේ අනාගත මුදල් ඇමැති.

:       2       13

MISHAL-MATARA Thursday, 01 April 2021 08:11 AM

නිදොස්කොට නිදහස් න්‍යාය .. නඩු දාන්න ඕන ඔක්කොටම ( නඩු දාන එකාට එක්කම )බොරුවට නඩුවට වියදම් කරන රාජ්‍ය මුදල් හා කාලය වෙනුවෙන්

:       0       10

Aba Thursday, 01 April 2021 08:11 AM

ඒ නාටකෙත් ඉවරයි...

:       0       11

SUNIL MILANO Thursday, 01 April 2021 09:37 AM

බොරුවට... කෑ ගසන්න එපා. මේ අය සොරාගෙන තිබෙන්නේ අඹගෙඩි 02ක් හා පොල්ගෙඩි 02කි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1579 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1371 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site