IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


රිලවෙක් ඇල්ලුවොත් ගාණක් දෙමු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පොල් ගෙඩි මිලියන ගණනින් රිලවු විසින් විනාශ කරනවා. අප මේ සතුන් සංහාරය කරන්නත් හැකියාවක් නෑ. එහෙම කළොත් පරිසර සංවිධාන විරුද්ධව නැගිටිනවා වන්ද්‍යාකරණ වැඩසටහනක් වත් කරන්න පුළුවන් නම් හොඳයි" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (7)

රිලවෙක් ඇල්ලුවොත් ගාණක් දෙමු

පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 07:02 PM

රිලා බයිට් ප්‍රමෝට් කරමු.

:       7       9

යෝගා Wednesday, 12 March 2025 07:49 PM

ඔය විදිහට අල්ලන රිලව් දෙන්න කියන්නේ කාටද? ලාල්කාන්තටද? නාමල් කරුණාරත්නටද? අර වේලි වේලි තියෙන වී ගබඩා වලටවත් ගාල් කරගන්න බැරියෑ. සජබයියොත් දැන් මෝඩ ජෙබයි කතා කියනවා.

:       1       2

sachith Wednesday, 12 March 2025 08:54 PM

තාත්තා යටියන්තොට, කිතුල්ගල පැත්තේ ඔක්කොම කැලෑ සුද්ද කරලා දැම්මා. දැන් පුතා රිළවෙක් අල්ලපු වම ගානක් දුන්නලු. ඊට පස්සේ ඒ රිලවව ඔබතුමාගේ යටියන්තොට ගෙදරට ගෙනියනවද?

:       1       0

සමන් - ඕමානය Wednesday, 12 March 2025 10:00 PM

රිලවුන්ට උපත් පාලන කොපු (කොන්ඩෝම්) පාවිච්චිය හඳුන්වා දෙමු. එයින් ආර්ථික වාසිද ලබාගන්න පුළුවන් වේ. රිලා සයිස් කොන්ඩෝම් නිෂ්පාදනයට කර්මාන්ත ශාලා පිහිටුවා, දහස් ගණනකට ඒවායේ රැකියා අවස්ථා ඇති කරමු. NGO කීපයක් තෝරාගෙන, රිලවුන්ට කොන්ඩෝම් පාවිච්චිය ගැන පුහුණු වැඩ සටහන් තියමු. ඔවුන්, ජාත්‍යන්තර ආධාර ආයතන වලින් ඇති තරම් මුදල් ආධාර ලබා ගනු ඇත. එමගින් විදේශ විනිමය ලංකාවට ගලා එනු ඇත. (USAID නැති එක මහා ලොකු පාඩුවකි) NGO අධ්‍යක්‍ෂක වරුන්ට සුර සැප විඳිය හැක. රිලා ප්‍රශ්නය සදහටම විසදාගත හැකි වනු ඇත.

:       0       1

Nickon Thursday, 13 March 2025 06:10 AM

අන්න අදහසක්. වියදම් නොකර ඔය වැඩේ සාර්ථක කර ගන්න බෑ. මීයන් මරාගෙන ආවොත්, මදුරුවන් මරා ගෙන ආවොත් ගාණක් දෙන රටවල් මේ ලෝකෙ තියෙනවා. එහෙමයි ඒ රටවල් වැඩ කරන්නේ...

:       0       1

රනේ Thursday, 13 March 2025 07:08 AM

රිලා ටීවී එකේ, පත්තරේ, රේඩියෝවේ මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් දාන්න. ඕනෑ තරම් ඒවා තියෙන්නේ...

:       0       0

fairoos Thursday, 13 March 2025 12:00 PM

රිළව් මරාගෙන කන ජාතියක්... අපේ රටේත් ඉන්නවා නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝකියාට පහරදී ඝාතනය කරලා
2025 මැයි මස 15 15 0

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 186 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 62 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 445 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 570 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 1613 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1470 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1638 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site