
(හේමලතා ඩී හේවගේ)
කොළඹ සිට අක්කරේපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් හා කුරුණෑගල සිට නාරම්මල දක්වා ධාවනය වූ බට්ටා වර්ගයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු හා තවත් පුද්ගලයින් දෙදනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලැබූ තවත් තිදෙනකුද නාරම්මල හා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාරම්වල පොලිසිය සඳහන් කළේය. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41, 80 සහ 82 හැවිරිදි ලොරි රථයේ ගමන් කළ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ රියදුරු, ඔහුගේ නැන්දම්මා හා මාමණ්ඩිය බවත් තුවාල ලැබූ කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කියයි.
බස් රථයේ ගමන් කළ මගීන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් තිදෙනකු මරුට
ගුණරත්න Sunday, 05 October 2025 06:49 PM
මේ සාපලත් ආණ්ඩුව බදු ඉහල දැම්ම නිසා අපි වගේ පුංචි මිනිස්සුන්ගේ වාහන තමයි බට්ටා ලොරි, ත්‍රීවීල්, ස්කූටර්. මේ එකක්වත් මේ රටට ගැලපෙන ආරක්‍ෂිත වාහන නෙවෙයි.