
(බුද්ධික කුමාරසිරි)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ,සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිට පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් නොගෙන, එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලිට යොදාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද කැඳවා තිබුණි.
එසේ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව රමිත රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
රනේ Wednesday, 21 May 2025 04:27 PM
මුන්ට තවත් වියදම් කරන්න වෙච්ච එකයි කණගාටු..
Chabndima Wednesday, 21 May 2025 11:15 PM
මුන්ට හිරේ දී කන්න බිරියානි දෙන්න එහෙම වියදම් කරන්න එපා
Jayasekara Thursday, 22 May 2025 10:12 AM
ඔය පිංතූරේ දකිනකොට මතක් වෙන්නේ … කකුළුවෝ දෙන්නෙක් දිය හැලියේ සතුටින් පීන පීනා ඉන්නවා වගේයි… යටින් ගිඳර දාලා දැන් තමයි හැලියේ වතුර නටන්නේ… මේකට උපරිම දඩුවම් දෙන්න ඕන…