(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් බැහැරව ගියත් දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය.
නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබති.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රනිල් රෝහලෙන් පිටව යයි
Premasiri Friday, 29 August 2025 03:51 PM
තෙරුවන් සරණයි කෙටි කලකින්ම ජනතා සේවයට පැමිණීමට නිරෝගි සම්පත්තිය ලැබේවා.
Eashwara's wifeFriday, 29 August 2025 05:10 PM
ජීවනී ටිකක් හැමවෙලේම ලඟ තියාගෙන සේවය කරන්න.
පොඩිඑකාFriday, 29 August 2025 05:15 PM
එක පාරටම බ්ලොක් වෙච්ච බැටරි බෝර් වෙලා හෘදය වස්තුවේ මැරිච්චි පටක වලට පණ ඇවිල්ලාද? බලාගෙන ගියාම ‘ඇප’ කියන්නේ මාර සබ්බ රෝග නිවාරන ඉන්ජෙක්ෂන් එකක්නේ....
මෝඩ හුටංFriday, 29 August 2025 05:54 PM
ජීවනී පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න සර්.
ලයන්Saturday, 30 August 2025 05:48 AM
ජනතා සේවය අනේ මෙවැනි මිනිසුන්ට ගුණ ගායනා කරන මිනිසුන් දක්නට ලැබිම අවාසනාවක්. රටේ සල්ලි තම පුද්ගලික ගමන් සඳහා යොදාගන්නා මෙවැනි මිනිසුන් මෙරට විනාශ කළා. ගමනේ වියදම ලක්ෂ 163 යි. මේ රටට සාපයක් , හිටපු අවරදු 3 රට ගමන් 23 ක් , මේ වගේ කම්බ හොරෙක්ට තමයි කියන්නේ නැවත රටට සේවය කරන්න එන්න කියලා.
සෝමසිරිSaturday, 30 August 2025 06:12 AM
පේමසිරි මේ කතාව කියන්නේ පියවි සිහියෙන්ද?
පොඩිඑකාSaturday, 30 August 2025 09:34 AM
පේමසිරි ගොයියෝ, දැන්නම් උන්දැට කරන්න පුළුවං ලොකුම සේවය, ගෙදරට වෙලා ඉන්න එක...
සංකා Saturday, 30 August 2025 12:09 PM
මේ රනිල්ව මහජනතාව කවදාවත් ඡන්දයකින් පාර්ලිමේන්තු යවලා නැහැ.මෙයා පාර්ලිමේන්තු ගියේ කාගෙ හරි පක්ෂයක් එකක් මූක්කුවක් ගහලා හොර ගේමකින්ම තමයි.එදා හිටන්ම රට කාල කුජීත කරල වළපල්ලට යවලා විනාස කරපු මිනිහෙක්. අදත් දුප්පත් ජනතාව පොලොවේ පස් කනවා ජීවිතය ගැටගසා ගන්න. මේ සීයට දඬුවම දේශපාලනය නැවත නොකරන්නම දෙන්න.
දලුවගෙදර Friday, 29 August 2025 03:59 PM
කව්ද හොරා? මමයි හොරා!
කපුරුහාමි Friday, 29 August 2025 04:22 PM
ළාමක ටින් ටින් ඇතුලු විපක්ෂයේ දූෂිත දේසපාලුවෝ සෙට් එකම සැප දුක් බලන්ඩ වැළ නොකැඩී එයි. එසේ මෙසේ ලෙඩ කන්දරාවක් නෙවෙයිනේ තියෙන්නේ?
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 29 August 2025 05:08 PM
බෙල්ලන දොස්තරත් මෙයත් එක්කම රෝහලෙන් පිටවෙලා ගිහින්ද?
Achi Friday, 29 August 2025 05:12 PM
බයටයි ලෙඩ වුණේ.... බැදුම්කරය පටන් ගත්තා නම් ඊළගට හරි...
Ranjit Friday, 29 August 2025 07:17 PM
වල පයයි ගොඩ පයයි කියල නේද දැඩි සත්කාරයට ඇරියේ. බැරිවෙලාවත් නඩුවෙන් පැරදුනොත් මොකද්ද තත්වේ? ආපහු දැඩි සත්කාරයට යන්න තරම් අසාධ්‍ය ලෙඩක් හැදෙනවද ?
පොඩිඑකා Friday, 29 August 2025 08:10 PM
කෑගහපු සහ කුලියට කැහැපු මෝඩයෝ රැලකට උසාවි යන්න වැඩ සෙට් කරලා සීයා ගෙදර යයි.
tissa Friday, 29 August 2025 09:02 PM
ඔය යන්නේ කිසි ලෙඩක් නැති ගාණට...
කපුරුහාමි Friday, 29 August 2025 11:23 PM
තිබුණ මාරාන්තික රෝග ටික ඉබේම පහවෙලා?.
ගමේ එකාලා Saturday, 30 August 2025 12:39 PM
රනිල්ගේ සියලු ලෙඩ රෝග දැන් නිවාරණය වෙලා ඇති? පුදුම ලෙඩ රෝග කන්දරාවක්නේ තිබුනේ,,
රනේ Saturday, 30 August 2025 03:01 PM
බෙල්ලන ඔයාගෙ බ්ලොක් වෙච්චි ඒවා අයින් කරලා දුන්නැයි?