
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද අලුයම රුසියාව බලා පිටත්ව ගියේය.
හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී යුරෝපයේ රටවල් කිහිපයකටද යාමට නියමිතව තිබේ.
මෙහිදී වික්‍රමසිංහ මහතා දෙසුම් කිහිපයකටද සහභාගී වීමට නියමිතව ඇති අතර ලබන 22 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවත් බංකොලොත් කරන්න පුටිං ට උපදෙස් දෙන්න වගේ හදන්නේ !
මෙයාගේ දෙසුම් හොඳයි මොන්ටිසෝරි ළමයින්ට
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න.
බොහොම කරුණාවෙන් කියන්නේ. ආපහු එන්න නං එපා. ඔය යන රටක පැලපදියම් වෙන්න.
ලංකාවටම දෙසල, දෙසලා, දැන් ලෝකෙටත් දෙසනවා. "ගෙදරට මරගාතේ, ලේකෙට පරකාසේ" කියලා අහලා තිබුණට, හරියටම තේරුණේ දැන් තමයි.
රුසියවට් ගිහින් එහෙමම යුක්රේනයටත් යන්න බැරිද ?
හිතේ අමාරුවට ඔහොම විදෙස් සංචාරවත් යමු සීයේ
පස්වතාවක් රටේ අගමැති උනා.47 වසරක් දේසපාලනේ කෙරුවා..පින් ජනපති වෙලා දූෂිත පව්ල් පාලනේ උන්ව රැක්කා මිසක් රටට කරපු දෙයක් නැහැ.එයා වැල් පාලමෙන් ගොඩගිහින් හුගක් කල්.අපි 2048 වෙනකම් බලාගෙන හිටියානම් මෙළහකටත් මැරිලා
ජෙපි ඩොබි හැත්තට ගොඩක් රිදිලා වගෙයි, කෙඳිරි ගානවා
ඕකට කියන්නේ එකට එක කිරීම නොහොත් හීන මානය කියලා
පුටින්ට කියලා දෙනවාලු මහ බැංකු හොරකම් කරන හැටි, බටලන්ද වගේ යුක්රේනයේ අයව පැහැරගෙන වද දීලා මරණ හැටි ගැන.
පාර්ලිමේන්තුව විසුරුවායින් පස්සේ හොර බාර් ලයිසන් දුන්න එකේ නඩුව ළඟදීම එන නිසා මෙයා රටින් පැන්නද දන්නේ නැහැ.මාලිමා රජය යටතේ මහජන මුදල් කාබාසිනියා කරපූ මේ කම්බ හොරුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම ගැන රටේ සමස්ත ජනතාවම අද ප්‍රසංසාවෙන් අගය කරනවා.
ඉතිං අපිට මොකෝ?
කවුරු හරි එන්න කියලද නැත්නම් හිතුමතේ ගිහිල්ලද ?
රුසියාවෙන් වත් යුරෝපයට වීසා ගන්න පුළුවන්ද බලන්න වෙන්න ඇති...?
සයිබීරියාවට තමා ගැලපෙන්නේ
රනිල් වන්දනා මාන කරන බටහිර එපා උනු ප්‍රජාතන්ත්‍ර විරෝධී ,ඒකාධිපති , යුද කාමී පුටින් හමුවීම් ... රනිල්ගේ මොලේ අවුල් වෙලා ද?
ඉස්සරහට මේ උන්දෑ කක්කුස්සියට ගියත් පත්තරේ දායි වගේ...
යන දේවාලෙක බලාගෙන යන්න මුත්තේ, අල් ජසීරා ඉන්න පුළුවන්...!
තනියම ද යන්නෙ, නැත්නම් පිරිවර සමගද රුසියන් ජනපති ට උපදෙස් දෙන්නද දන්නෑ යන්නේ .මේවට තමයි මල කෝලම් කියන්නේ
යන දේවාලෙක අර කපුට වගේ පුටුවෙං වැටෙන්නනං එපා මුත්තේ, මෙහේ නඩු තියෙනවා බලවන්න.
අනුර ලෝකේ වටේ යනවනම් ඇයි මට බැරි . මාත් යනවා
ගරු රනිල් වික්‍රමසිංහ නායකතුමා. ශ්‍රී ලංකා මාතාවට කළ සේවා.. දේශපාලනය පිළිබඳ නොදන්නා ඒ දැනගැනීම සඳහා කළ සේවා ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකා ඉතිහාස පොත කියවා බැලුවාම ඒ බව තේරුම් ගන්න පුළුවන්. එතුමා තරුණ අසහනයට හදපු මහරගම තරුණ සේවා ගොඩනැගිල්ලේ සිට.. එතුමා මොකද කළේ අහන එවුන් ඉන්න රටක් මේක. එතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා දවල් පත්‍රිකාවක් ගෙනහැරලා ඉංග්‍රීසි තුනේ පන්තියේ ඉඳලා පවත්වන්න කටයුතු කළා. කාලකන්නි ජප්පෝ ඒකට විරුද්ධ වෙලාවේ ඔවුන්ගේ දරුවන්ව පිටරටවල යවලා ඉංග්‍රීසි, අධ්‍යාපනය ලබා දීලා ලස්සනට පක්ෂයෙන්ම ජීවත් වෙනවා. අවසානයට ලියන්න තියෙන්නේ.. එතුමා පසුගිය අවුරුදු දෙකේ.. රට වලින් ගොඩට ඇදලා ගත්තා විතරක් නෙමෙයි. පහුගිය කාලේ දූෂිත ක්‍රියා කරපු එවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට යකඩ රාමුවක් නිර්මාණය කළා. වර්තමාන ජනාධිපති අනුරූප කුමාර දිසානායක ජර්මනියේ කොටි පෝරා මෑන් හම්බෙන්න ගියා. ඒක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී යාපනයේ කොටි රහස් දන්නා මහජන නියෝජිතයා කිව්වා වගේම මිනිහා ගියා. රනිල් වික්‍රමසිංහ නායකතුමා යන්නේ එම රටවල ආරාධනා පරිදි බොහෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා හෝ පෞද්ගලික දේශන සඳහා....