
(ඩී.ජී.සුගතපාල)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට අද සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, ජයන්ත ජයවීර යන මහත්වරු ද පළාත් පාලන ආයතනවල සභිකයන් ද ඇතුළු දේශපාලන පක්ෂ බේදයකින් තොරව විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
රාජ්‍ය උමතුවට රටත් ජනතාවත් බිලි නොදෙන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබන ලෙසත් උද්ඝෝෂකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිරගේ මාර සෙනගක් ඉන්නේ... සජිත් බලන් ඉන්නේ රනිල් යනකන්... එතකොට සජිත්ට පොඩ්ඩක් උඩට එන්න පුළුවන්...
බත් කන හරක් දැන් අඩුයි...
ගාල්ලෙන් රනිල්ට ඡන්දෙ දුන්න 34 දෙනාම ඇවිල්ල.
වැඩේ හරි නැ . තනකොලත් නෑ කුන්නක්කුත් නෑ . අන්තිමයි
10-15 වත් ඉන්නවා ද?
මහ සෙනගක් කිව්වට බස් දෙකයි. රිපෝටර්ලා 30ක් විතර හිටියා
මරු විශාල පිරිස. අනේ දෙවියනේ අපේ පන්සලේ කටිනෙට ඔයිට වඩා සෙනග හිටියා කියහන්කෝ.
ගාල්ලේ සෙරෙප්පු සුපාගේ හරක් ටික
ගාල්ලේ සභාපති ගවයාගේ ගව රංචුව එළියට බැහැලා
ඕනෑම දේශපාලන පක්ෂයක තම නායකයා හරි හෝ වැරදි පක්ෂයේ තීරණය සහ නියෝගය අනුව උද්ඝෝෂණය කිරීම, කතා කිරීම සඳහා කමිටු සාමාජිකයින්, සංවිධායකවරුන් සහ නිලතල දරන අයවලුන්ගේ සහභාගීවීම මටනම් අමුතු දෙයක් නෙමෙයි. ඒම කරුණ ඕනෑම පක්ෂයකටම පොදුයි.
හොරු වෙනුවෙන් හොරු !
මහජන මුදල් අවභාවිත වැරැද්දට දඩුවම් දීම , ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංගනය කිරීමකි. ඒකද මේ හරක් කියන්නේ
වෙන වැඩක් ඇත්තෙම නැද්ද ?