(එම්.සුසිල් පියන්ත සහ ජේ.කේ.එල් චාමින්ද)
රත්ගම ප්‍රාදේශිය සභාපතිහේ රත්ගම නිවසේ මිට ස්වල්ප වේලාවකට පසුව සිදුවූ වෙඩි තැබිමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකල බව රත්ගම පොලිසිය කියයි.
ප්‍රාදේශිය සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට සිට උද්ඝෝශනයේ යෙදි සිටි පිරිසකට මෙසේ වෙඩි වැදී ඇති බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd